POWER WORLD කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීම

No comment
power world

power world

ගරු ක්රීඩා අමාත්යතුමාගේ ප්රධානත්වයෙන් ඉන්දියාවේ බැංගලෝර් නුවර කායවර්ධන මධ්යස්ථාන 20 ක් සංඛෙතාත්මකව කොළඹ ටාජ් සමුද්රා හෝටලේයේ පැවති විශේෂ උත්සවයකදී විවෘත කරන ලදි. (2016.11.22 )